ශ්‍රී ලංකාෙව් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණය පවසයි. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදැසන කාලයේ මීදුම අතරින් "අරුණලු"දැකීමත් වාසනාවකි.! (අ)