“අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කළ පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ කර ජාතික අක්ෂි රෝහල දක්වා ගමන් කළේය. ජගත් ග්ලුකෝමා සතිය වෙනුවෙන් මේ පාගමන පැවැත්විණි.
වැඩ බලන සෞඛ්‍ය ඇමැති ෆයිසාල් කාසීම්,ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ෆොන්සේකා අක්ෂී ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන අක්ෂී ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්ම මහත්මීහු ඊට එක්වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd