උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් මුහුදට එල්ල කර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. නැගෙනහිර වෙරළෙන් මේ ප්‍රහාරය දියත් කර ඇති බවත් කිලෝ මීටර 500ක් දුර ගමන් කර එය මුහුදට පතිත වී ඇති බවත් එම වාර්තාවල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd