ලෝක වකුගඩු දිනය සමරා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (10) මහවැලි කේන්ද්‍රය දී විශේෂ කාර්යභාර අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.
එහිදී වකුගඩු රෝගීන් වෙනුවෙන් වකුගඩු පරිත්‍යාග කළ අය අගයමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
අමාත්‍යවරයා සභාව අමතමින් ‘අද උතුරු මැද පළාත් වල වකුගඩු රෝගීන් 5000 ක් පමණ සිටිනවා. මේක සමාජ ප්‍රශ්නක් නෙවෙයි. මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් අපේ රජය දැන් වැඩපිළිවෙළක් හදන් යනවා. ඒ අයට පිරිසිදු වතුර ලබාදෙන්න.‘ යැයි පැවසීය.
එයට සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සභාපති සංජය හෙයියන්තුඩුව, මහාචාර්ය මන්දික විජේරත්න, කලාකරුවන්වන රවීන්ද්‍ර රන්දෙණිය, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලෝක වකුගඩු දිනය සැමරේ‘