රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරුන් හමුවෙයි මෙවර අය වැය සකස් කරන මුදල් ඇමැති රවී කරුණානායක මහතා හිටපු මුදල් ඇමැතිවරුන් දෙපළක් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මි 07 November 2016
යාපනය සිසුහු මිය ගිය මිතුරන් සිහි කරති පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් සහ දේශපාලන විද්‍යා ශිෂ්‍ය කජන් සිහික 07 November 2016
විමල්ට වෙනත් දිනයක් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවනු ලැබීය. උදේ එහි ගිය වීමරවංශ 07 November 2016
පැරීසියේ මළගිය ඇත්තෝ සිහිපත් කරති මළගිය ඇත්තන් සිහිපත් කරන ප්‍රංශයේ විශේෂ නිවාඩු දිනයකි. මුළු ප්‍රංශයේම සුසාන භූමි විවිධ වර්ණ ඇති මල් වලින් එදින සුසානය මල 07 November 2016
‘ලී කොට සම්මාන නැතත් මට ගම්මාන ලැබිලා තිබෙනවා‘ ‘කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ... පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙන් ඈගේ... එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ යන ගීතය 70 දශකයේ කා අත 07 November 2016
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - මාලදිවයින් හමුදා ප්‍රධානී හමුවක් මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජනරාල් අහිම්ඩ් සියාම් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අ 07 November 2016
පැරිස් කඨිනය උත්කර්ශවත් ලෙස පැවැත්වෙයි පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යත්සවය පසුගිය ඔක්තෝම්බර් 30 වැනි දා විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නා 07 November 2016
ඉන්දියාවට රත්රන් පන්නන්න බැරිවෙයි ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට තැත් කළ රත්රන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු තලෙයිමන්නාරමේ දී අත්අඩංග 07 November 2016
ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෝ හමු වෙති දෙදින ඉන්දීය නිල සංචාරයක නිරත මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි අතර නිල හමුව ඉරිදා (6) පැවැත්විණි. රාශ් 06 November 2016
සෞදියේදී ලාංකීක තරුණියක් මිය යයි සෞදි අරාබියේ දමාම් නුවර රැඳවුම් කඳවුරකදී ලාංකික තරුණියක් මිය ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියයි. මිය ගොස් ඇත්ත 06 November 2016
ඉන්දියා ධීවර ලෙඩේට විසදුමක්? ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළු වලට කඩිනම් විසදුම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට දෙරට රජයන් අතර එ 06 November 2016
වල් අලින් මැද පහේ කඩ ඉම පනිති ගල්ගමුවෙන් පහේ ශිෂ්‍යත්වය සමත් 250 දෙනකුට තැගි බෙදාදීමේ උත්සවයක් විදුලි සංදේශ හා ඩිජීටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරාන 04 November 2016
නිල ඇඳුම් වවුචර ලබන සතියේ පාසල් දරුවන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර පාසැල් මට්ටමින් බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ අරඹන බව අධ්‍යාපන ඇමැති 04 November 2016
ජ'පුරෙන් වැඩිහිටියන්ට උපහාර ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ අවරුදු සියය ඉක්ම වු වැඩිම දරුවන් ප් 04 November 2016
දුම්පානය ජාන විකෘති කරයි අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වුවන්ගේ ජාන විකෘත වීමේ තත්වයක් පවතින බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සිදු කළ පරික්ෂණයකින 04 November 2016
අපුර සිසුහු අමරදේවයන්ට ශෝකය පළ කරති විජය පුවත්පත් සමාගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය හදාරණ සිසු සිසුවියන්ට ජනමාධ්‍ය වැඩමුළුවක් පැවැත්වීය. එහි දී පාසල් ස 03 November 2016
“සිරිපාදෙත් වනසන්න යනවා“ ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් හෝටල් හිමියකුට විකුණා ඇත්තේ ද ගිය රජය විල්පත්තුවේ හොටල් ඉදිකළ ආකාරයටම බව ජාතික තරුණ එකමුතුවේ කැඳවුම් 03 November 2016
අලස් බලන්න මහින්ද වැලිකඩ යයි රුපියල් විසි කෝටියක වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් මහතා බැලීමට හිටපු ජනපති මහින්ද රාජ 02 November 2016
දකුණේ සංචාරක මුල් පුටුවට නව මුහුණක් ජනත් චන්ද්‍රසිරි මහතා රුහුණු සංචාරක කාර්යාංශයේ නව සභාපති ලෙස වැඩ භාර ගැනීමේ නිල උත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංචාරක 02 November 2016
මාධ්‍ය හිංසනය පිටු දැකීමේ ජගත් දිනය අදයි මාධ්‍යවේදීනට එරෙහිව සිදුවන අපරාධවලින් දඬුවම් නොවිඳ බේරීයෑම අවසන් කිරීම සනිටුහන් කැරෙන ජාත්‍යන්තර දිනය අදයි. නිදහසේ අදහස් හු 02 November 2016
වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම 2016 වසරේ වස්සාන සමය නිමිති කරගෙන වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ "මහමෙව්නාවේ පින්බර වස්සානය" දහම් වැඩසටහන් මාලාවේ න 02 November 2016
බම්බු ගේට්ටුකරුවන්ගේ වර්ජනය අවසන් දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භ කර තිබූ වර්ජනය අද(2) පෙරවරුවේ අවසන් කළ බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක් 02 November 2016
අධ්‍යාපන ඇමැති අනාගත සැලසුම් හදයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම නුදුරු දිනෙකදී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිය 31 October 2016
තායි රජුට ජනපති අවසන් ගෞරව පුදයි තායිලන්තයේ භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායි රජ මාලිගයේ දී ඉරිදා (30) මල් ක 31 October 2016
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට උපහාර පිදෙයි රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් අද (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උපහාර 30 October 2016
‘අගමැතිට මඩ ගහන්න අර්ජුන් අල්ලාගෙන‘ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීමට බලා සිටින අය කෝප් වාර්තාව නිසා දැන් ඔහුට චෝදනා එල්ල කරන බව විදේශ රැකියා ඇමැතිනී 30 October 2016
හොර රන් සමග තිදෙනෙක් කොටුවෙති රත්තරන් පාට කළ යකඩ කෑලි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකුණන්නට ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. නිධානයකින් ගත 30 October 2016
රුක්මණී දේවිය වෙනුවෙන් උපහාර මිය ගිය ගීත කෝකිලාවිය රුක්මනී දේවිගේ 38 වැනි ගුණ සමරුව මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්විණි. ‘මැවිලා පෙනේවි රූපේ‘ උපහාර සංගීත සැ 30 October 2016
නව නිපැයුම්කරුවෝ සම්මාන ලබති ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවනට ජනපති සම්මාන ප්රදානය කිරීමේ උත්සවය මෛත්‍රීපා 27 October 2016
ලංකාදීප රිදී ජුබිලිය විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට වසර 25ක් පිරීම නිමිත්තෙන් විජය සුබ සාධක සංගමය මගින් සේවකයන් අතර මුදල් ත්‍යාග දිනුම් ඇදිමේ උ 26 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025