පාසල්  දරුවන්  සඳහා  ලබාදෙන නිල ඇඳුම්  වවුචර  පාසැල්  මට්ටමින්  බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ  අරඹන බව අධ්‍යාපන ඇමැති  අකිල විරාජ්  කාරියවසම්  මහතා  පවසයි.

දුෂණ අක්‍රමිකතා තුරන් කරන බව ද කවර  අභියෝග පැමිණිය ද අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්  නොබියව තීන්දු  තීරණ ගන්නා  බවත්  ඔහු කියයි.