රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් අද (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උපහාර උළෙලක් පැවැත්විණි.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්, පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේතරම් නිර්මාණශීලී යතිවරයෙක් අපට මේ තරම් වටිනා දෙයක් දායාද කර තිබියදීත් වචනයකින් හෝ උපහාර දක්වන්න අපේ මිනිසුන් පැකිළෙන්නේ උන්වහන්සේ බයිලා තනුවලට පද රචනා නොකළ නිසාද? තව තවත් විශිෂ්ට ගණයේ නිර්මාණ බිහිකරන්න උන්වහන්සේට දීර්ඝායු සහිත නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. (නි)