සෞදි ජංගමේ දෙසැම්බර් 2 වැනි දා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර් 2 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න 30 November 2016
ජිනීවා කඨින පිංකම ඉහළින් සමරයි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පසුගියදා විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත 30 November 2016
ජපුර ඉංජිනේරු පීඨය අඟහරුවාදා සිට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ අලුතින් ආරම්භ කරන ලද ඉංජිනේරු පීඨය බදාදා (29) උදෑසන නවයට විශ්ව විද්‍යාලයීය උප කුලපති මහාචාර්ය සම්පත් 29 November 2016
ලක් සිසුහු සෞදියේ දස්කම් දක්වති සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගිය සිකුරාදා (25) දමාම් අල් ශෆෙක් අල් බරෙක් උත්සව ශාලාවේදී ළමා වැඩ 29 November 2016
පාසල් නිවාඩුව දෙසැම්බර් 2 වැනි දා ඇරඹෙයි රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවැනි පාසල් වාරය දෙසැම්බර් 2 වැනි සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවස 29 November 2016
ඉන්දියා නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක ප්‍රධානී හමුවෙයි මෙරට සංචාරයක යෙදෙන ඉන්දියා නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ක 29 November 2016
ලන්ඩන් නුවරත් මල් පොහොට්ටුවක් පිපෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි පළමු විදෙස් ශාඛාව පසුගිය 27 වැනි දා ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණි. මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදන 29 November 2016
ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරයට දාන ශාලාවක් ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට දිගු කලක සිට අඩුවක්ව පැවති දාන ශාලාවත් නව විහාර පරිශ්‍ර ගොඩනැඟිල්ලත් සඳහා මුල්ගල් තැබීම 29 November 2016
ලන්ඩනයේදී ආගමික සහජීවනය ඇගයීමක් බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවන සතියට සමගාමිව විවිධ ආගම් අදහන්නන් අතර සහජීවනයක් ගොඩනැංවීමේ අගය සාකච්ඡා කරන රැස්වීමක් ලන්ඩන් බෞද්ධ 28 November 2016
රිදි කිලෝ 30 කටුනායකින් අල්ලයි ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් ලක්ෂයක් 27ක් පමණ වටිනා රිදී කිලෝ ග්‍රෑම් 30 ක් ඊයේ (26) සවස කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලං 27 November 2016
රොබෝ වැඩමුළුව අඟහරුවාදා විදුලි සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනය (IEEE) ශ්‍රී ලංකා ශාඛාව සහ රොබෝ විද්‍යා හා ඔටෝමේෂන් සංගමය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන රොබ 27 November 2016
මැති සබේ ජනපති දිළිදුබව මුදන්න කතා කරයි 2017 වර්ෂය රට දිළිදුබවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස ක්‍රියාවට නැංවීම සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමේ උපාය මාර්ගික ප්‍රවේශ 25 November 2016
'රැකියාභීෂේක' ජනපති අතින් විවෘත වෙයි "රැකියාභිෂේකය 2016" ජාතික අධ්‍යාපන සහ රැකියා මාර්ගෝපදේශන වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ නෙළුම්පොක 25 November 2016
කෘෂිකර්මය අලුත් කරන්න කෝටි 850ක ව්‍යාපෘතියක් කෘෂිකර්ම ක්ෂේත්රයේ නවීකරණය වෙනුවෙන් රුපියල් කෝටි 850 කට අධික මුල්‍ය වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් ලෝක බැංකුව සමග එක් වී ඉදිරිය 25 November 2016
කාන්තා හිංසනය තුරන්කිරීමේ දිනය සැමරේ කාන්තාවනට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට පදනම් වූ හිංසනයට එරෙහි සං 25 November 2016
විදුල්කා සම්මාන පිරිනැමෙයි විදුලිය කාර්යක්ෂමව භාවිත කරන්නන් ඇගයීමේ ‘විදුල්කා සම්මාන 2016‘ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කො 24 November 2016
විදෙස් ඇමැතිනී පිලිපීන තානාපති හමුවෙයි පිලිපින තානාපති එන්රිකේ මැකෝලා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරාල අතර හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෝ පාර්ලිමේන්තු ස 24 November 2016
කොළඹ ප්‍රහාරයට පැරිසියේ උද්ඝෝෂණයක් ආබාධිත රණවිරුවන්ට පසුගියදා එල්ල වුණු ප්‍රහාරයට විරුද්ධව පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් නො 24 November 2016
ගුවන් හමුදාපති නාවික හමුදාපති හමුවෙයි ගුවන් හමුදාපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණ 23 November 2016
මහනුවර වැවෙන් සැමන් බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ සැමන් ටින් දෙකක් හා උණ්ඩයක් මහනුවර වැවේ සොරොව්ව අසලින් සොයා ගත් බව පොලිසිය කියයි. 23 November 2016
කරුණාසේන කොඩිතුවක්කු මොන්ගෝලියා තානාපති මොන්ගෝලියාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වීම් ලැබූ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා මොන්ගෝලියා ජනාධිපති ටුෂාකියා එල්බජෝ ම 23 November 2016
‘ජාතිවාදීන් අත්අඩංගුවට ගන්න‘ ‘2009 ට පස්සෙ ඉපිදිච්ච දරුවන් දන්නෙ නෑ ඒ කාලෙ ජනතාව අත්වින්ඳ දුක් කරදර නමුත් 2009 ට කලින් සිටි සියලු ජනතාව දන්නවා යුද්ධයේ බිහිසුණු අත්ද 22 November 2016
‘විදුලිය සම්පුර්ණයෙන්ම පුනර්ජනනීය කරනවා‘ විදුලි උත්පාදනය 2050 වනවිට සියයට සියයක්ම පුනර්ජනනී මූලාශ්‍ර බවට පත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී. 22 November 2016
මහනුවරට හරිත රෝහලක් පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගනිමින් මෙරට පළමු හරිත රෝහල බවට මහනුවර මහ රෝහල පත් කිරීම සදහා රෝහලේ අධ්‍යක් 21 November 2016
ජනපති මහවැලි/පරිසර වෘත්ති සමිති නායකයන් හමුවෙයි මහවැලි සංවර්ධන හා පරිසර ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අ 21 November 2016
ලන්ඩනයේ භික්ෂුනීන් ආරාමයක් ඉදිවෙයි ධර්ම ප්රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩම කරවන බෞද්ධ භික්ෂුනීන් වහන්සේලා සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංග සම්පුර්ණ විහාරස්ථානයක 21 November 2016
පොලිසියේ දාහක් විසිර යති පොලිස් ආධුනිකයන් 1021 දෙනකු විසිර යෑමේ උත්සවය අද (20) අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී 20 November 2016
ලෝක තරුණ බෞද්ධ සභාවේ සභාපතිනි ජනපති හමු වෙයි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපතිනි ෂි ක්වාන් මෙහෙණින් වහන්සේ අද (18) මෛත්‍රීපාල සිරිෙස්න ජනපති හමු විය. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 18 November 2016
කුරුණෑගල පොලිස් පරීක්ෂකට පූජිත්ගෙන් ගෞරව කුරුණෑගල මාස්පොත දී සන්නද්ධ කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට යාමේදී වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂක එල්.එච්.එම්. දසනායක රත්න බ 18 November 2016
ඖෂධ මිල අඩු නොකළැයි පැමිණිලි 180ක් ඖෂධ වර්ග 48ක මිල අඩු කළත් පරන මිලටම විකුණන ඖෂළ අලෙවිසැල් ගැන පැමිණිලි 180ක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. පැමිණිලි ලබා ගැනී 17 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025