කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නවීකරණය වෙනුවෙන් රුපියල් කෝටි 850 කට අධික මුල්‍ය වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් ලෝක බැංකුව සමග එක් වී ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
මෙම වසර අවසන් වීමට පෙර එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා ඒ යටතේ කෘෂිකර්ම අංශයෙන් දැනට උපයන දළ දේශීය ආදායමෙන් සියයට 18 ක් වන ප‍්‍රමාණය ඉහළ නංවාලීමට අපේක්ෂා කරන බවද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! කාබයිට් නැති එළවලු පලතුරු ටිකක් කවදා කන්න ලැබේවිද? (නි)