මහවැලි සංවර්ධන හා පරිසර ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක් අද (21) මහවැලි අධිකාරියේ දී පැවැත්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරිහු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd