විදුලිය කාර්යක්ෂමව භාවිත කරන්නන් ඇගයීමේ ‘විදුල්කා සම්මාන 2016‘ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව එය සංවිධානය කළේය.
අංශ කිහිපයක් යටතේ ස්වර්ණ, රිදී හා ලෝකඩ සම්මාන එහිදී පිරිනැමිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd