ගුවන් හමුදාපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් ගුවන් හමුදාපති නාවික හමුදා මූලස්ථානය වෙත පිළීගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙ ඉවර වුනාට පස්සේ මේ මහත්තුරු දිගට හරහට මහත් වෙලානේ. (බ)