විදුලි උත්පාදනය 2050 වනවිට සියයට සියයක්ම පුනර්ජනනී මූලාශ්‍ර බවට පත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා අද (22) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී පැවසීය.
‘2050 වනවිට අපි සම්පූර්ණයෙන්ම පොසිල ඉන්ධන මත රඳා පැවතීම නතර කරනවා. ඒ වගේම රටට විදේශ විනිමය ඉතිරි කරගන්න මෙය මහත් රුකුලක් වෙනවා. සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරද්දී රටේ විශාල විදේශ විනිමයක් ඉතිරි වෙනවා‘ යැයි ද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් තව එක දේශපාලන කතාවක් විතරයි මොකද්ද තියන සැලැස්ම මේකට ? (බ)
මේක තවත් ඔලමොට්ටල බුරු කතාවක් විතරයි, විදුලිය පුනර්ජනනීය කරන්න අවුරුද 34 ක් ඕනද, මේ ඇමතිට ආපහු හෝඩියේ ඉඳලා ඉස්කෝලේ යන්න කියන්න. (බ)