සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගිය සිකුරාදා (25) දමාම් අල් ශෆෙක් අල් බරෙක් උත්සව ශාලාවේදී ළමා වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පොල්තෙල් පහන දැල්වීමෙන් පසු ළමා චිත්‍ර ප්‍රදර්ශනය සහ හැකියා එළි දැක්වීමේ වේදිකාගත විණි.
නැටුම්,ගැයුම් වලින් සමන්විත වු මෙම ප්‍රසංගය මධ්‍යම රාත්‍රී පමණ වනතෙක් පැවත්විණි. මෙම ප්‍රසංගයට සහභාගි වු දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් ප්රදානය කිරීම තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් සිසුහු සෞදියේ දස්කම් දක්වති