කුරුණෑගල මාස්පොත දී සන්නද්ධ කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට යාමේදී වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂක එල්.එච්.එම්. දසනායක රත්න බණ්ඩාර මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (18) නාගොල්ල, වඳුරාගල රත්න බණ්ඩාර මහතාගේ නිවසට ගියේය.
වික්‍රමාන්විත ලෙස දිවිපිදූ රත්න බණ්ඩාර මහතා පොලිස් පරීක්ෂක ධූරයට උසස් කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd