2017 වර්ෂය රට දිළිදුබවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස ක්‍රියාවට නැංවීම සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිබද සාකච්ඡාවක් මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු , පළාත් ආණ්ඩුකාරවරු , ප්‍රධාන අමාත්‍යවරු සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු සාකච්ඡාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd