කාන්තාවනට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට පදනම් වූ හිංසනයට එරෙහි සංසදනය සංවිධානය කළ සැමරුම් උළෙලක් තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයයේ දී අද (25) පැවැත්විණි.
එක්සත්ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සභාපතිත්වයෙන් යුත් එම සංසදයේ නිල වෙබ් අඩවිය ද (www.fagbvsl.org) අද ඇරැඹිණි.
සංසදයේ සභාපති එස්.සුමනසේකර මහත්මිය වෙබ් අඩවිය විවෘත කළාය. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ මෙරට නියෝජිත එලාන් සිබ්නේලර් ද ඊට එක්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd