දෙදින ඉන්දීය නිල සංචාරයක නිරත මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි අතර නිල හමුව ඉරිදා (6) පැවැත්විණි.
රාශ්ඨපතිභවන්හි ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය ජනපති විසින් හරසරින් යුතුව පිළිගනු ලැබූ පසු රාජ්‍ය නායකයෝ ද්වි පාර්ශවික සාකච්ඡා සඳහා එක් වුහ.
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/021.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/031.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/041.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd