විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට වසර 25ක් පිරීම නිමිත්තෙන් විජය සුබ සාධක සංගමය මගින් සේවකයන් අතර මුදල් ත්‍යාග දිනුම් ඇදිමේ උත්සවයක් අද (26) පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ සභාපති, උප සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් දිනුම් ඇද සේවකයන් අතර බෙදා දෙනු ලැබිණි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ලැබෙයි නේද ? (අ)