අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීමට බලා සිටින අය කෝප් වාර්තාව නිසා දැන් ඔහුට චෝදනා එල්ල කරන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ රත්නපුර පැවැති රැස්වීමකදී පැවසූවාය.
‘අගමැතිට මඩ ගහන්න අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගත්තා. කොයි තරම් කෑ ගැහුවත් රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන් කරන දේ හංගලා කරන තහන් කරපු දේ හැංගිලා කරපු කෙනෙක් නෙවෙයි. මේ රටේ ඕන කෙනෙක්ට අවබෝධයක් තියෙනවා ඉතිහාසයේ පළමු වතාවට අගමැතිට චෝදනාවක් තිබෙද්දී ඒ චෝදනාව කරන පුද්ගලයන්ට ඒ ගැන හොයන්න වගකීම බාරදී තිබෙනවා.‘ යැයි ද ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මඩ එක්කෝ පස්දුන් කෝරළෙන් වෙන්න ඕනෑ. නැත්නම් තොප්පිගලින්. කිලිනොච්චියේ මඩ අපි මැදවච්චියට ගේන්න කැමති නැහැ. (නි)
ඉතින් ඕක හරි සිම්පල්නේ. අපි ණයක් ගනිද්දි ඇපකාරයො අත්සන් කරනවනේ. බොහෝදෙනෙක් විරුද්ධවෙද්දී අර්ජුනට අැප වුණේ, වගකීම බාරගත්තේ කවුද කියලා අපි දන්නවනේ. එ්කෙන් මේ කියන විදිහට එයාට පැනලා යන්න බැහැ. මේක විතරක් අර්ජුන් පිටින් යන්න විදිහක් නැහැනේ (නි)