මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජනරාල් අහිම්ඩ් සියාම් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද(7) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනුණු අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd