අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වුවන්ගේ ජාන විකෘත වීමේ තත්වයක් පවතින බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සිදු කළ පරික්ෂණයකින් හෙළි වී ඇත.
පෙනහළු සෛලවලට වසරක දී ඇති වන විකෘතිතා සංඛ්‍යාව 150 ක් ඉක්මවන බවයි. බ්‍රිතාන්‍ය සහ ඇමරිකා විද්‍යාඥයන් සිදු කළ පරික්ෂණයෙන් අනාවරණය වී ඇත.
ස්වරාලය හෙවත් අපේ හඬ උත්පාදකය, මුඛය සහ මුත්‍රාශයේ සෛලවල ද ජාන වල විකෘතිතා වලට දුම්පානය හේතු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd