ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවනු ලැබීය.
උදේ එහි ගිය වීමරවංශ මහතා තම සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ඔහුට වෙනත් දිනයක් ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd