කිවුල බෙහෙත් ශාලාව ඉදිකළ දා සිට වහලා ගම්මාන 10 කට වැඩි ප්‍රමාණයකට සෞඛ්‍ය පහසුකම් ලබා දිමේ අරමුණින් ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකළ කොට්ටුකච්චිය කිවුල ග්‍රාමීය බෙහෙත් ශාලාව ඉදිකළ දින සිටම වසා දමා ඇති බවට ජනතාව චෝදනා කරති. 12 December 2017
ගංවතුරෙන් අවතැන් වු නොවුර්ඩ් වැසියෝ උද්ඝෝෂණයක මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කොසල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් හි ප්‍රදේශවාසීහු අද (11) මස්කෙළියේ දී උද්ඝෝෂණයක නිරත වුහ. 11 December 2017
බදුල්ලේ දී ත්‍රී රෝද රථයක් ගිණී ගනී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුංහිඳ පිවිසුම ආසන්යේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් ගිණී ගෙන දැවීමෙන් මුලුමණින්ම විනාශයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. 10 December 2017
මත්කුඩු සමග සැකකරුවෙක් කඳානෙන් අල්ලයි කඳාන හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදූ බව කියන මත් ජාවාරම්කරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 December 2017
කටාර්හිදී අනතුරටපත් ශ්‍රමිකයකුට නිවසක් කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටියදී අනතුරට ලක් වූ ශ්‍රමිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර භාර දීම අද සිදු විය. 08 December 2017
අපරාධ සිද්ධි ගණනාවකට සැකපිට 6ක් අත්අඩංගුවට යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ සිදුවු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ කල්ලියක ප්‍රධාන සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි. 08 December 2017
පළාත් මන්ත්‍රී ඇතුළු පිරිසකට එරෙහිව පහරදීමේ චෝදනා මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන ඇමති සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගන් තොන්ඩමන් මහතාගේ පුත් ජිවන් තොන්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ කිහිපදෙනෙකු විසින් කළැයි කියන පහර දිමක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියට පැමිණීල්ලක් ලැබි ඇති බව පොලිසිය පවසයි. 08 December 2017
ශ්‍රීලනිප වනාතවිල්ලුවට ඇප තියයි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇප මුදල් තැම්පත් කිරීම පුත්තලම සහකාර මැතිවරණ කාර්යාලයේදී අද සිදු විය. 07 December 2017
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ. 07 December 2017
ලිඳුල හිටපු සභාපති ස්වාධීනව පුංචි ඡන්දයට තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ. 07 December 2017
නවගත්තේගම මිනීමරු අලියා ඇල්ලීමේ මෙහෙයුමක් මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු සිදුකරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසරන මිනීමරු වන අලියකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පුත්තලම වනජීවී කලාප කාර්යාලය කියයි. 07 December 2017
එජාපය හික්කඩුව- අක්මීමනින් ඇප තැන්පත් කරයි එක්සත් ජාතික පක්ෂයෙන් හික්කඩුව නගර සභාවට සහ අක්මීමන ප්‍රාදේශීය සභාවට තරග කරන පළාත් පාලන අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ වනවිට සිදු කරමින් පවතී. 07 December 2017
නිදහස් සන්ධානය බදුල්ලේ දී ඇප බදී බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් සඳහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (7) ඇප මුදල් තැන්පත් කිරීම සිදුකෙරිණි. 07 December 2017
අත්තක් කඩා වැටී මෝටර් රියකට හානි මීගොඩ - පිටකොටුව බස් මාර්ගයේ පනාගොඩ මංසන්ධියේ පිහිටි බෝ ගසේ අත්තක් අද(7) එක්වරම මාර්ගයට කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 07 December 2017
නීතිවිරෝධීව මසුන් ඇල්ලු 6 ක් අත්අඩංගුවට කල්පිටිය බත්තංලන්ගුංඩුව ආසන්න මුහුදේ නීතිවිරෝධී ලෙස හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරතව සිටි ධීවරයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 07 December 2017
කාන්තා නිෂ්පාදන අලවි ප්‍රදර්ශනයක් ගාල්ලේ ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය සහ ගාල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු කාන්තා නිෂ්පාදන අළෙවි ප්‍රදර්ශනය අද (6) විවෘත කැරිණි. 06 December 2017
දකුණේ රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක දකුණු පළාත් රැකියා විරහිත ඒකාබද්ධ වෟත්තිය සංගමයේ සාමාජිකයන් පිරිසක් මේ වනවිට දකුණු පළාත් ප්‍රධාන ඇමැති හමුවීමේ අපේක්ෂාවන් බිඳ වැටීම නිසා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය පිහිටි ලබුදුව දක්ෂිණපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටිති. 06 December 2017
සුළඟට මුහුණ දෙන්න උතුර සීරුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය මෙරටට ලංවීමත් සමග උතුරටද එහි යම් බලපෑමක් ඇති හෙයින් දිසාපතිවරුන් හා ආපදා කලමනාකරණ නිලධාරීන් උතුරේ වැසියන්ට අවධානමෙන් සිටින ලෙසට දැනුම් දී ඇත. 05 December 2017
ලක්ෂ තුන හමාරක තේක්ක දැව අත්අඩංගුවට පොළොන්නරුව සුංගාවිල කිරිමැටිදමන ප්‍රදේශයේදී ඊයේ (4) තේක්ක දැව කඳන් තොගයක් නීති විරෝධී ලෙස ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පුලස්තිපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 05 December 2017
‘ගාල්ලේ ඩෙංගු වැඩි අතහැර දැමූ බෝට්ටු නිසා‘ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වසරේ වාර්තාවූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන 612 ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වූයේ මාගාල්ල ධීවර වරායේ ඇති අත් හැර දමා ඇති ධීවර බෝට්ටු වල සහ කටුගොඩ පරණ යකඩ එකතු කරන මධ්‍යස්ථානයක අබලි ද්‍රව්‍ය තුළ වර්ෂා ජලය එකතුවිමෙන් මදුරු කීටයන් වැඩි වශයෙන් බෝවීම නිසා බව ගාල්ල මහ නගර සභාවේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිව්.ජී.එන්.කුමාර මහතා අද (4) පැවති දිස්ත්‍රික් ඩෙංගු රෝග මර්ධන සම්බන්ධීකරණ කමිටුව හමුවේ ප්‍රකාශ කර 04 December 2017
‘අපි අපිම’ තෙවැනි අදියර මැදිරිගියේ නුගේගොඩ නවාතැන්පොළක මිතුරන් පිරිසකගෙන් ඇරඹී දිවයින පුරා සිටින සහාදයන්ගේ එකතුවෙන් අඩු ආදායම්ලාභී දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ගොඩනැගුණු ‘අපි අපිම’ ව්‍යාපෘතියේ තෙවැනි අදියර මැදිරිගිරිය ගුරුගොඩැල්ල කණිටු විදුහලට ප්රදානය කිරිම පසුගියදා සිදු කැරිණි. 03 December 2017
යාපනයේදී මාධ්‍යවේදියකුට ප්‍රහාරයක් යාපනයේ සේවය කරන ගුවන් විදුලි ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට යාපනය චාවාකච්චේරිය නගරයේදී පුද්ගලයින් දෙදෙනකු විසින් පහර දෙනු ලැබ පළාගොස් ඇතැයි චාවකච්ඡේරි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. 03 December 2017
රාජාගිරිලෙන අසළින් වසර දෙකක් පැරණි ඇටසැකිල්ලක් හමුවෙයි මිහින්තලය රජමහ විහාරස්ථාන පුදබිමේ රාජාගිරි ලෙන පිහිටි කැළැබද ප්‍රෙද්ශයේ තිබි නාදුනන පුද්ගලයෙකුගේ හිස් කබලක් සහ ඇට සැකිල්ලක් සොයා ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 02 December 2017
ගාල්ලේ ගොඩනැගිල්ලක වහළක් කඩා වැටේ ගාලු කොටුවේ උසාවි සංකීර්ණය අසල ගොඩනැගිල්ලක වහළක් අද (1) දහවල් කඩා වැටීමෙන් නවතා තිබූ රථයකට හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි. ඉතා පැරණි ගොඩනැගිල්ලක් වූ මෙහි නීතිඥ කාර්යාලය ද පිහිටා තිබේ. 01 December 2017
කළුතරට තවමත් මහ වැසි මේ වන විටත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැළෙමින් පවතින අතර මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත. 01 December 2017
සොරණාතොටටට සුළඟින් හානි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්පිටිය, අඹගහවෙල හා පුස්සැල්ලාව ගම්මාන හරහා හමා ගිය තද සුළඟ හේතුවෙන් එම කොට්ඨාසයේ එක් නිවසක් මතට ගසක් කඩා වැටී ඇති අතර තවත් නිවාස 4ක වහල ගැලවී ගොස් ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා පැවැසීය. 30 November 2017
පස් කන්දක් කඩාවැටී අයෙක් මරුට බණ්ඩාරවෙල පහළ කහත්තේවෙල නිවසක වැසිකිලියක් මතට අද (30) පස්කන්දක් කඩාවැටී වැසිකිලියට ගිය පුද්ගලයෙක් (45) තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 30 November 2017
විදිලි රැහැන් කැඩී දෙනියාය කන්දිල්පානට විදුලිය නෑ දෙනියාය ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ සිට නොකඩවා ඇද හැලෙන වර්ෂාව නිසා කන්දිල්පාන ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට අද (29) සවස 4.30 ට පමණ පොල් ගහක් සමග අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීම හේතුවෙන් එම නිවසට අලාභ හානි සිදු වී ඇත . 29 November 2017
ගසකට යටවී යතුරුපැදිකරු මරුට පස්සර රෝබේරිය මාර්ගයේ කුරුවිගොල්ල වන වගාව ප්‍රදේශයේ දී අද (29) එම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි. 29 November 2017
රජයේ තක්සේරුකරුවෝ විරෝධතාවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ තක්සේරුකරුවන් විසින් අරඹනු ලැබ ඇති විරෝධතාවට සහාය දැක්වීම සඳහා ගම්පහ පළාත් කාර්යාලය ඉදිරිපිටදී අද (29) උද්ඝෝෂණයක් පැවැත්විණි. 29 November 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025