අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිය හෙරොයින් සමඟ මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ බිරිය රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ඇති හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් සමග වත්තල දී අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය කියයි. 16 June 2021
අයියන්කන්කුලම් වැවේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන් කිලිනොච්චිය මලයාලපුරම් අයියන්කන් කුලම් වැවට දිය නෑමට ගිය මලයාලපුරම් ගම්මානයේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 16 June 2021
තෙල්මිල ඉහළ දැමීමට එරෙහිව ඇහැටුවැව උද්ඝෝෂණයක් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නිහඬ උද්ඝෝෂණයක් ඇහැටුවැව නගරයේ දී අද ( 16) පෙරවරුවේ පැවැත්විණි . 16 June 2021
කසල ගොඩක පිපිරීමකින් කාන්තාවක් රෝහලේ මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ඉරණපලෙයි ප්‍රදේශයේදී වූ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 16 June 2021
තිරප්පනේ ගොවියෙක් හිටි හැටියේ මිය යයි තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනමල්උයන ප්‍රදේශයේ පදිංචි ගොවියකු තම හේනේ බඩඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා ගසක් උඩ පැළක් අටවමින් සිටිය දී බිමට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 16 June 2021
අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට දිය නෑම සඳහා අනුරාධපුර ගම්බිරිගස්වැව දුනුකේවැව ට ගිය 28 හැවිරිදි තරුණයෙකු වල් අලියෙකු පහරදී මෙන් මරණයට පත්වී ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පවසයි. 16 June 2021
කයිට්ස් වෙරළ තීරයේ තල්මසෙකුගේ මළ සිරුරක් යාපනය,කයිට්ස් වෙරළතීරයට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද (15) ගොඩගසා ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි. 15 June 2021
තෙල් මිලට වාරියපොළ ප්‍රා මන්ත්‍රිවරු විරෝධය දක්වති රජය තෙල් මිළ වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින් වාරියපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (15) දහවල් නිහඩ විරෝතාවයකට එක්වූහ. 15 June 2021
තලවකැලේ වටගොඩවත්තේ විරෝධතාවක් වතු වෘත්තීය සමිති නියෝජිතයෙකු විසින් වතු නිලධාරීවරයෙකුට පහරදීමක් සිදු කරන ලද බව පවසමින් ඊට විරෝධය පාමින් තලවකැලේ, වටගොඩ වත්තේ වතු නිලධාරීන් අද (14) විරෝධතාවයක නිරතවුහ. 14 June 2021
මාර්ග බාධකයේදී වූ රිය අනතුරින් කොස්තාපල් රෝහලේ පුත්තලම -අනුරාධපුර මාර්ගයේ සාලියවැව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සාලියවැව පොලීසිය කියයි. 14 June 2021
ග්‍රාමිය පාලම් 1000 ක් ඉදි කරන්න යයි ‘ගම්බිම් යාකරන හදවතේ පාලම්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් මෙම වසර අවසන් වීමට පෙර පාලම් 1000 ක් ඉදිකළ යුතු යැයි අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 13 June 2021
නිවසේ ඇති වු ගින්නෙන් හිමිකරු මරුට බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ නිවසක ඇති වු ගින්නක් හේතුවෙන් එම නිවසේ සිටි 86 හැවිරිදි පුද්ගලයකු ඊයේ (12) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 June 2021
මුලතිව් කැලෑවක මෝටාර් උණ්ඩ රැසක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ චලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ රැසක් සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 13 June 2021
බගවන්තලාවේ වතුයායක නිවාස 15 ක් හුදෙකලා කරයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. 13 June 2021
දෙදරු පියා ඇළට වැටී මරුට මැදිරිගිරිය නාගරපුර ප්‍රදේශයේදී කවුඩුලුවැවේ සිට කුමුදුපුර දෙසට ජලය සපයන ප්‍රධාන ඇල මාර්ගයට 12 දින දෙදෙරුපියෙක් වැටී මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 13 June 2021
සුවසැරිය අනතුරක හදිසි රෝගියකු රැගෙන ඒම සදහා ධාවන වූ සුව සැරිය ගිලන්රථයක් අද උදෑසන ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අනතුර ලක් වී කොළඹ නුවර මාර්ගය හරහා පෙරළී ගියේය. 13 June 2021
නිවසේ සඳළුතලයේ කංසා හේනක් රාජගිරිය නානායක්කාර මාවතේ පිහිටි දෙමහල් නිවසක සඳළුතලයේ ඉතා සූක්ෂම ලෙස කංසා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි . 13 June 2021
ලක්ෂ 35ක ඇණ සොරකම්කළ සහ මිලදීගත් 5 ක් අත්අඩංගුවට ගේට්ටු සහ වහල සැකසීමට යොදා ගන්නා ඇණ මොරටුව ප්‍රදේශය පුරා බෙදාහරින ආයතනයකට සංචරණ සීමා කාලයේදී විටින් විට ඇතුළුවී රුපියල් ලක්ෂ 35 ක් වටිනා ඇණ සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 13 June 2021
ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න සබරගමු සරසවියේ නේවාසිකාගාරයක කොටසක් ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ පිරිමි නේවාසිකාගාර සංකීර්ණයේඑක් පරිශ්‍රයේ කොටසක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම තීරණය කළ බව සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසය.ි 13 June 2021
අම්බලන්තොට ගොවීහු කුඹුරට බැස විරෝධයේ මාස තුනක් පමණ වන පැල ගොයමට යූරියා පොහොර ඉල්ලා අම්බලන්තොට කොග්ගල්ල මහානාම ගොවි සංවිධානයේ ගොවීහු කුඹුරට බැස අද (11) සිය විරෝධය පළකලහ. 11 June 2021
රිය අනතුරකින් 2 ක් මරුට අළුබෝවිල මාර්ගයේ සිදු වු රිය අනතුරකින් තරුණයෙකු හා තරුණියක මරණයට පත් වී ඇතැයි පොලීසිය කියයි. 11 June 2021
බගවන්තලාවේ වතු 4 කින් අසාදිතයින් 51 ක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු හතරකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 51 දෙනකු හමුවි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 11 June 2021
අනවසර විදුලි රැහැනක පැටැලි දෙදරු පියා මරුට කිරිඳිවෙල මීතිරිගල ප්‍රදේශයේ කුකුල් ගොවිපලකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් 77 ඇවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි කිරිඳිවැල පොලිසිය පැවසීය. 11 June 2021
පොල් ගෙඩි 15 ක් සොරකම් කළාට ලක්ෂය බැගින් ශරීර ඇප පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කලේය. 10 June 2021
අලියකුගේ පහරදීමෙන් දෙදරු පියෙක් මරුට පැලක සිටි ගොවියෙකු වන අලියෙකුගෙන් බේරා ගැනීමට එහි යමින් සිටි දෙදරු පියෙකු එම වල් අලියාගේ පහරදීමකින් අද (10 ) මියගොස් ඇති බව ගල්ගමුව පොලිසිය පැවසීය. 10 June 2021
අත්තනගළු ඔයේ තරුණියකගෙ සිරුරක් සීදූව කොටුගොඩ ප්‍රදේශයේ අත්තනගළු ඔයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පැවසීය. 10 June 2021
විදුලිසැර වැදි තරුණයෙක් මරුට කරුවලගස්වැව දහය කණුව ප්‍රදේශයේ16 හැවිරිදි තරුණයෙකු විදුලිය සැර වැදීමකින් මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 10 June 2021
විදුලි බලාගාරයේ වයර් කැපූ හතක් මාට්ටු තලේමන්නාරම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 June 2021
ඩෙංගු පාලනයට දුම් ගහයි අධික වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමත් සමඟ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 09 June 2021
මාතලේ එන්නත්කරණ වැඩසටහන අරඹයි මාතලේ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් සහ සෙසු අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරින් 6,000ක් සදහා එන්නත්කරණ වැඩසටහන අද (09) මාතලේ දිස්ත්‍රික්කය පුරා මධ්‍යස්ථාන කිහිපයකදි සිදු කෙරිණි. 09 June 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025