IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තෙල් මිලට වාරියපොළ ප්‍රා මන්ත්‍රිවරු විරෝධය දක්වති

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

රජය තෙල් මිළ වැඩි කිරීමට  කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින් වාරියපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (15) දහවල්  නිහඩ විරෝතාවයකට එක්වූහ.

අද දිනට යෙදී තිබුණු වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් සභා කාර්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවය ආරම්භ කළ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 09 දෙනෙකු ඒ සදහා එක්ව සිටියහ.



අදහස් (0)

තෙල් මිලට වාරියපොළ ප්‍රා මන්ත්‍රිවරු විරෝධය දක්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site