දෙහිවලින් අසාදිතයින් 23 ක්
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නැගෙනහිර කවූඩාන , සිරිසගබෝ පාර , ඇලරික්ස්වත්ත හා ශාන්තාරාම කලාපයත් යන ප්‍රදේශවල පුද්ගලයින් 143 දෙනකුට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ (20) පැමිණි වාර්තාවලින් පුද්ගලයින් 23 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.