අගලවත්ත ප්‍රා සභා මන්ත්‍රිවරු පාරට බසිති
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහල දැමීමට, ගොවියාට අවශ්‍ය පොහොර ලබානොදීම පිළිබඳව ,ජීවන වියදම ඉහල යාම පිළිබඳව රජයට විරෝධය දැක්වීම සඳහා අද අගලවත්ත නගරයේදී මිනී පෙට්ටියක් රැගෙන පැමිණ විරෝධතාවයක නියැලුණහ.