IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඒත්තාලේ ගොවීහු විරෝධතාවක

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

තම වගාවන්ට රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්  එත්තාල ප්‍රදේශයේ ගොවිහු අද (23) විරෝධතාවයක නිරත වුහ.

මෙසේ විරෝධතාවයේ නිරත වුයේ ඒත්තාල ප්‍ර දේශයේ එළවළු හා පළතුරු  වගාවන් වල නිරත වන ගොවින් පිරිසකි.

මෙම විරෝධතාවය සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබුනී.

විරෝධතාවයට එක්වි සිටි සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“ආණ්ඩුව මේ වෙද්දි ගොවියාව අසරණ කර තිබේනවා .පාලකයෝ ජනතාවගේ වගාවන් පිළිබදව කිසිම ලෙසකින් සොයා බැලිමකින් තොරව පොහොර නවතා තබා තිබෙනවා .

මේ කල්පිටියේ වගා බිම් සියල්ල වැලි සහිත බිමක් මේ බිමට කාබනික විතරක් හරියන්නේ රසායනික මිශ්‍රණයත් සමගයි මෙය එක්විය යුත්තේ.



අදහස් (0)

ඒත්තාලේ ගොවීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site