IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

(ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ )

උහන පොලිස් වසමට අයත් හිමිදුරාව  12 ඇල  පදිංචි  නව දරු පියෙකු, වන අලියෙකුගේ පහරදීමකින්  අද(25) මියගොස් ඇති  බව  උහන  පොලිසිය  පවසයි.

මෙලෙස   මියගොස්  ඇත්තේ   ඩබ්. ඒ. පී. ආරියදාස   80 හැවිරිදි අයෙකි.

හිමිදුරාව  පන්සල් හන්දිය  ප්‍රදේශයේ  සිය කුඹුරට  වතුර  හැරවීම සදහා පාපැදියෙන් ගොස්   එය   නවතා   කුඹුර  දෙසට   යමින්  සිටිය දී,  ගල්ඔය නිම්න ඊසාන දිග  වන රක්ෂිතයේ  සිට පැමිණි අලියෙකු පහරදී  ඇති  බවත්, එම පහරදීමෙන්  ඔහු එම ස්ථානයේ දීම  මියගොස්  ඇති  බවත් මුලික   විමර්ශණ  වලදී   හෙලිවී    ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site