( කේෂර ගුණතිලක)
වැල්ලවාය,හිවල්කඳුර ප්‍රදේශයේදී වැල්ලවාය පොලීසිය මඟින් කළ වැටලීමකදී නීති විරෝධී ලෙස තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැව තොගය හිවල්කඳුර ප්‍රදේශයේ සිට වැල්ලවාය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හිවල්කඳුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd