( රේඛා තරංගනී ෆොන්සේකා)
හඳුනානොගත් මත් පෙති 500ක් සමග ජාවාරමේ නිරත ඖෂධහල් වලට බෙහෙත් බෙදා හරින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා ඔහුගෙන් මත් පෙති මිලදී ගැනීමට තැත් කරමින් සිදු කළ විමර්ශනයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මත් පෙත්තක් රුපියල් 100ක මිලට අලෙවි කොට ඇති බව පොලිසිය පවසයි.
සැකකරු මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට