IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අම්බලන්තොට ගොවීහු කුඹුරට බැස විරෝධයේ

(සනත් ගමගේ)

මාස තුනක්  පමණ වන පැල ගොයමට යූරියා පොහොර ඉල්ලා අම්බලන්තොට කොග්ගල්ල මහානාම ගොවි සංවිධානයේ ගොවීහු කුඹුරට බැස  අද (11) සිය විරෝධය පළකලහ.

රජයේ පොහොර සහනාධාරය යටතේ මෙවර යල්කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර තිබෙන බවට කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කලද බිම් මට්ටමේ ගොවියාට පොහොර ලබා ගැනීමට ගබඩාවලට පොහොර ලබා නොදෙන බව ගොවීහු පවසති.

 වියදම් කර කුඹුරු වපුරා ඇතැත් මාස තුනේ ගොයමට නියමිත කාලයට පොහොර යෙදීමට නොහැකි වුවවොත් වී වගාවේ අපේක්ෂිත අස්වනු නොව කුඹුරු මෙවර යල් කන්නයේ පාළුවන බවද ගොවීහු පවසති.



අදහස් (0)

අම්බලන්තොට ගොවීහු කුඹුරට බැස විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site