රජයේ ඉහළ නිලධාරීන් රවටා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්රවල පුද්ගලයින් රවටා රුපියල් පන් කෝටියකට අධික මුදලක් වංචා කරන ලද පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.