IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාද්දුව තල්පිටිය මැද පාර රණවිරු මාවතේ සිදුවූ රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රීවරයා වෑන් රථයක් පදවාගෙන හල්පිටිය මැද පාර රණවිරු මාවත ඔස්සේ ඉදිරියට යමින් සිටියදී ව්‍යාපාරිකයා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණෙමින් සිටියදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් පසු ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ව්‍යාපාරිකයාගේ හිසට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පැවැසීය.

මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයා හෙට (13) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site