බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජාඇල තුඩැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අනාරක්ෂිත හරස් මාර්ගයේ දී අද (12) දහවල් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ තුඩැල්ල පමුණූගම පාර පදිංචිව සිටි සලොන් ප්‍රකාශ් නැමැත් 39 හැවිරිදි පුද්ගලයෙකි.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරිමේ දී මීගමුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd