සංචාරක කර්මාන්තයේ නිරත සුළු ව්‍යාපාරිකයෝ රජයෙන් සහන ඉල්ලති
මේ වනවිට පැතිර යන මෙම වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වීම ලංකාවටද බලපා ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.