ධම්මානන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද
අපවත් වී වදාළ බම්බලපිටිය මෙත්තාරාමය, හම්බන්තොට මෙත්තාවාසය, කඹුරුගමුවේ දේවගිරි පුරාණ විහාරය යන විහාරස්ථානාධිපති, රත්මලාන මල්ලිකාරාමස්ථ ශ්රී ධර්මරක්ෂිත පිරිවෙනේ ප්රධාන ආචාර්ය අමරපුර ශ්රී ධර්මරක්ෂිත මහා නිකායේ බස්නාහිර පළාතේ උපප්රධාන සංඝනායක ශාස්ත්රපති රාජකීය පණ්ඩිත රන්නේ ධම්මානන්ද නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.