IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


උතුරු මැද රෝහල් හෙද නිලධාරීන් හෙට සංකේත වැඩ වර්ජනයක

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ සියලුම රෝහල් හා මධ්‍යස්ථානවල සේවයේ නිරත හෙද නිලධාරින් පරිපුරක සේවාවට සහ අතුරු වෛද්‍ය  සේවාවට අයත් හාරදහසකට ආසන්න සමාජිකයන් හෙට (12) දින සිය සේවාවන්වලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෙෘඛ්ය  වෘත්තීයවේදින්ගේ සම්මේලනයේ සම කැදවුම්කරැ අජීත් පි තිලකරත්න මහකා අද (11) දින අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.

අනුරාධපුර රන්දිය හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදි ඒ මහතා මෙසේද පැවසිය.

අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා රජයෙන් සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය විදියට ගුරු සේවයට වැටුප් වැඩිවිමට සාපේක්ෂකව සෙෘඛ්ය් සේවාවේ වැටුප් වල සිදුවු විෂමතාවය ඉවත්කරන ලෙස මාස දෙකක් තිස්සේ ඉල්ලිම් කරනවා. නමුත් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබි නැහැ.

එම නිසා හෙට දවසේ (12) දින උතුරැ මැද පළාතේ සියලුම රෝහල් සෞඛ්‍ය අංශ තුල හෙද සේවාපරිපුරක සේවාව හා අතුරැ වෛද්‍ය සේවාවට අයත් වෘත්තිය සමිති පහළොවක සමාජිකයන් සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා.

 



අදහස් (0)

උතුරු මැද රෝහල් හෙද නිලධාරීන් හෙට සංකේත වැඩ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30758 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12769 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 816 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site