IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නිමිඇදුම් හලක් බින්ද දෙකක් දැලේ

(ඉන්දිකා රාමනායක)

වැල්ලවත්ත ගාලුපාරේ  පිහිටි නිමිඇදුම්  සාප්පුවක් බිඳ සොරාගෙන  ඇදුම්ය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නිමි ඇදුම් තොගය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 මෙම සැකකරුවන්    දෙදෙනා  යතුරු පැදියෙන් පැමිණ ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ මෙම නිමිඇදුම් හලේ පිටුපස දොර කඩා එයට ඇතුළු වී එහි තිබු කාන්තාවන්ගේ , ළමුන්ගේ ඇතුලු  ගොගයක් සොරාගෙන පොහොර උර  තුනක පුරවා යතුරු පැදියේ බැඳ රැගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් (7) දින අලුයම 4.00  පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගවට ගත් ඇදුම්වල වටිනාකම ලක්ෂ 3 ට අධික වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නන්  බවද  පොලිසිය කියයි.



අදහස් (0)

නිමිඇදුම් හලක් බින්ද දෙකක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site