අත් බෝම්බයක් සමග තරුණයෙක් අල්ලයි අත්බෝම්බයක් සමග පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අතඅඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි. 01 January 2022
බඳින තුවක්කුව පත්තුවී සය දරු පියා මරුට බදින තුවක්කුවක් පත්තු වී පාදයකට දරුණු තුවාල සිදුව එම ස්ථානයේදිම මරණයට පත්ව සිටි සය දරු පියකුගේ සිරුරක් අද 31 සවස සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 31 December 2021
බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කළ සහ අලෙවි කළ අම්බලන්තොට නගරයේ ඖෂධ අලෙවි සැලක් වටලා විවිධ වර්ගයේ ඖෂධ 600 ට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 30 December 2021
කතක් පැදවූ මෝටර් රථයේ ගැටී පදිකයා මරුට කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටිමෙන් පදිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 29 December 2021
නැදුන් ලී සමඟ දෙදෙනකු අත්අඩංගුවට නැදුම් වර්ගයේ ලී කොට තොගයක් බලපත්‍ර නොමැතිව හොර රහසේ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හොරණ වැලිකල දවට ගොඩ ප්‍රදේශයේදී ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි 29 December 2021
ත්‍රිරෝද රිය පෙරළී එකක් මරුට:පහකට තුවාල පුද්ගලයන් 6 දෙනකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් හොරණ මතුගම මාර්ගයේ වෙල්ගම දවටගහවත්ත හංදිය පෙරළී යාමෙන් එක් අයකු මියගොස් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි. 28 December 2021
ලක්ෂ 7 ක මත් කුඩු සමඟ තිදෙනකු අල්ලයි දර්ගා නගරයේ බොන්දුපිටිය මුදලි ගම ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 7කට අධික මත්කුඩු ග්‍රෑම් 19යි ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි වරයා අද (28) පැවසීය . 28 December 2021
ත්‍රීරෝද රිය පෙරැළී අයෙක් මරුට ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටි පොල් ලි පලන්නෙකු හොරණ පෝරුවදණ්ඩ රත්මල්ගොඩ ඇළට ත්‍රීරෝද රථයක් සමඟ පෙරලී දියේ ගිලි අද( 27)මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 27 December 2021
ලී මෝල ගිනි රකුසාට බිලි වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද අළුයම ගින්නකින් ගොඩනැගිල්ල හා ලී සහ පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි. 27 December 2021
මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට කිසිදු බලපත්‍රයක් නොමැතිව නිවසක සඟවා තිබූ මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 26 December 2021
රිය අනතුරකින් සිව් දරු පියා මරුට හලාවත ආණමඩුව මාර්ගයේ පල්ලම සේරු කැලේ හංදියේ දි වු අනතුරකින් බරපතල ලෙසින් තුවාල ලැබු සිව් දරු පියෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පල්ලම පොලිසිය කියයි. 26 December 2021
රිය අනතුරින් 5 ක් රෝහලේ බන්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද (25) ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි 25 December 2021
ඇළක වැටී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවෙයි බණ්ඩාරගම වීදියගොඩ බෙත්මේ ගොඩ ඇළෙහි වැටී මියගොස් සිටි කාන්තාවගේ මළ සිරුරක් අද හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි. 25 December 2021
පාතාලයකු මිනුවන්ගොඩදී අල්ලයි නමගිය පාතාල අපරාධ කරුවෙකු අද (22) දහවල් මිනුවන්ගොඩ උන්නාරුවේදී අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාශය පැවසීය. 22 December 2021
ත්‍රි’මලේ බිලී පිති ධීවරයෝ විරෝධතාවක බිලි පිති පත්නය සදහා වෙන් කර ඇති ත්‍රිකුණාමල ඇතුල් වරාය මුහුදේ දැල්දමා මසුන් ඇල්ලිමට එරෙහිව බිලි පිති ධිවරයෝ අද (22) ත්‍රිකුණාමල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණයක නිරත වුහ. 22 December 2021
ජපුර සරසවි සිසුහු උද්ඝෝෂණයක ඉල්ලීම කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් සරසවිය ඉදිරිපිට අද(22) විරෝධතාවයක නිරතවූහ. 22 December 2021
බඹරු ඇනීමෙන් පුද්ගලයෙක් මරුට බඹරු ඇනීමෙන් පුද්ගලයකු මරණයටපත්වී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 21 December 2021
රෝහල් සේවකයෙක් ජල ටැංකිය මත නැඟ විරෝධතාවක පුත්තලම මූලික රෝහලේ සාමාන්‍ය කම්කරුවකු අද (20) උදෑසන සිට රෝහලේ ජල ටැංකිය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 20 December 2021
හොරොයින් පැකට් 46 හා දුම්කොළ 6ක් බන්ධනාගාරය තුළට පන්නන්න බැරිවෙයි මොරටුව මහේසත්රාත් අධිකරණයෙන් දඩුවම් කළ රැඳවියෙක් සිය ශරීරයේ සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන ආ හොරොයින් පැකට් 46 හා දුම්කොළ 6 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2021
අලි ගම්වදිති ගොවියෝ පාරේ නිදති දිඹුලාගල දම්මින්න කොට්ඨාසයට බලපාන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා ගොවි සංවිධාන 12ක නියෝජිතයන් සහ ගොවීන් පිරිසක් පොලොන්නරුව මහඔය මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙති. 17 December 2021
හොරට ගෙනා දුම්වැටි 10000 අල්ලයි නීති විරෝධීව ආනයනය කර ඇති මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 10000 සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි . 16 December 2021
හොරවිපොතාන ප්‍රා.සභාව උණුසුම් වෙයි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වූ අයවැය අද (16) දෙවන වරටත් ඉදිරිපත් කළ අවස්ථාවේ දී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. 16 December 2021
ආගරපතන ප්‍රා.සභාවේ විරෝධතාවක් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිත්යයනුකූල නොවන ලෙස මනරාසී ප්‍රදේශයේ කඩ කාමර ඉඳි කරමින් පවතින බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරෝධය දක්වමින් අද (16) විරෝධතාවයක නිරතවුහ. 16 December 2021
මත්පෙති සමඟ කාන්තාවක් මාට්ටු මත්පෙති 100 ක් සමග කාන්තාවක් කඩුවෙල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 16 December 2021
මෝටර් රියක් අඩි 25කින් පහළට කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (16) උදෑසන හපුතලේ නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි විසි පහක පමණ ප්‍රපාතයක පිහිටි තේ වත්තකට පෙරළී තිබේ. 16 December 2021
දූනගහ පොල් නිපදවන්නන්ගේ සංගම් සේවක මණ්ඩලය විරෝධතාවක තිස් වසරක් තිස්සේ ලබාදුන් වාර්ෂික දිරි දීමනාව නොගෙවන බවට චෝදනා කරමින් දූනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ සේවක මණ්ඩලය අද (15) දවස පුරා විරෝධතාවයක යෙදුණහ. 15 December 2021
දුම්රිය මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසකගේ සේවය ස්ථිර නොකර සේවයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් නිදහස් දුම්රිය සේවක සංගමය මරදාන දුම්රිය මූලස්ථානයේදී අද (15) විරෝධතාවක් පැවැත්වීය. 15 December 2021
රිය අනතුරින් මව-පුතා මරුට හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි අද ( 15 ) අලුයම් කාලයේ දි යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් තරුණ පුතෙකු හා ඔහුගේ මව මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 15 December 2021
ගුරුවරු ඉල්ලා හැටන් මව්පියෝ පාරට බසිති හැටන් බොස්කෝ විදුහලේ කාලයක් තිස්සේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් අද (15) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් සන්දේශයක් භාර දිමට පියවර ගත්හ. 15 December 2021
බලපිටියේ උද්ඝෝෂණයක් බඩු මිල පහත දමන්නැයි කියමින් උද්ඝෝෂණයක් අද (14) බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවැත්විණ. 15 December 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025