IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හොරොයින් පැකට් 46 හා දුම්කොළ 6ක් බන්ධනාගාරය තුළට පන්නන්න බැරිවෙයි

(ඉන්දිකා රාමනායක)

මොරටුව   මහේසත්‍රාත් අධිකරණයෙන් දඩුවම් කළ රැඳවියෙක් සිය ශරීරයේ  සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන ආ   හොරොයින් පැකට් 46 හා  දුම්කොළ   6 ක් අත්අඩංගුවට ගත්  බව බන්ධනාගාර   දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සැකකරු ගංජා ළග තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (16) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් කර ඇති  බවත්,  බන්ධනාගාර තුළට රැගෙන යාමට පෙර   ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරීම සදහා මොහු බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් සිටින අවස්ථාවේ  සැකකරු එකවරම එහි වැසිකිලිය තුළට ගොස්  ගුද මාර්ගයේ තිබු   මත්ද්‍රව්‍ය පැකට් හා දුම්කොළ පිටතට ගැනීමට සුදානම් වු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් සුපරික්ෂාකාරිව සිට සැකකරු භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අධිකරණ   ක්‍රියා මාර්ග ගැනීම සදහා   කළුතර උතුර පොලිසියට බාර දී ඇත.



අදහස් (0)

හොරොයින් පැකට් 46 හා දුම්කොළ 6ක් බන්ධනාගාරය තුළට පන්නන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31060 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site