
(සුමිත් ප්‍රේමතිලක)
වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද අළුයම ගින්නකින් ගොඩනැගිල්ල හා ලී සහ පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි.
කලුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා 12 දෙනකුගෙන් යුත් ගිනිනිවන කණ්ඩායමක් ගින්න පාලනය කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර ,කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි ප්‍රශ්නයක් නැහැ,ගිනි රක්ෂණ වන්දිය ලැබෙනවනේ