IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඇළක වැටී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම  වීදියගොඩ බෙත්මේ ගොඩ  ඇළෙහි වැටී මියගොස් සිටි කාන්තාවගේ මළ සිරුරක් අද හමුවූ බව මොරගහහේන  පොලිසිය කියයි. 

මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බෙත්මගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි   කේ.එ. ස්වර්ණ ලතා 54 අවිවාහක කාන්තාවකි.

මියගොස්  සිටි කාන්තාව  ඊයේ (24) නිවසින් අතුරුදන්ව සිට ඇතැයි පොලිසිය කියයි .

ඇය පිළිබඳ  වන තුරු සොයා බැලුවද කිසිදු තොරතුරක්  දැනගැනීමට ලැබී ඇති අතර අද අසල්වාසී පුද්ගලයකු ඇය ඇලේ වැටී සිටිනු දැක ඒ බව ඥාතීන්ට දැනුම් දී ඇත .

කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය මොරගහහේන  පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

 

 



අදහස් (0)

ඇළක වැටී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31060 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site