IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


දුම්රිය මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසකගේ සේවය ස්ථිර නොකර සේවයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් නිදහස් දුම්රිය සේවක සංගමය මරදාන දුම්රිය මූලස්ථානයේදී අද (15) විරෝධතාවක් පැවැත්වීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිවාස සේවා කාලය සම්පූර්ණ නොකළ සේවකයන් 70 ක් සේවයෙන් ඉවත් කර ඇති බවත් සනීපාරක්‍ෂණ කම්කරුවන් 28 කගේ සේවය ස්ථිර කර නොමැති බවත් ඔවුන්ගේ සේවය ස්ථිර කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරිය අනුමැතිය දී තිබියදී දුම්රිය බලධාරීන් ඒවා ඉටුනොකර බවට එහිදී උද්ඝෝෂකයෝ චෝදනා කළහ.

දුම්රිය සේවකයන් දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතා පාඨ කරමින් උද්ඝෝෂකය කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (0)

දුම්රිය මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31060 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site