IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ත්‍රි’මලේ බිලී පිති ධීවරයෝ විරෝධතාවක

(අමදෝරු අමරජිව)

බිලි පිති පත්නය සදහා වෙන් කර ඇති ත්‍රිකුණාමල ඇතුල් වරාය මුහුදේ දැල්දමා මසුන් ඇල්ලිමට එරෙහිව බිලි පිති ධිවරයෝ අද (22) ත්‍රිකුණාමල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණයක නිරත වුහ.

ඉතා සුළු පිරිසක් විසින් සිදුකරණ නීති විරෝධි ක්‍රියාව නිසා සමස්ථ  බිලිපිති කර්මානතය අනතුරේ බව කියන ධිවරයෝ මෙය වසර ගණනාවක සිට ඇදි ඇදී යන ක්‍රියාවක් බව බිලිපිති ධිවරයෝ පෙන්වා දෙති.

මෙලෙස විරෝධය දැක්වු පිරිස දැල් දමා මසුන් ඇල්ලු ධිවරයන් පදිංචි විර නගර් ප්‍රදේශයට යෑමට උත්සහ කරද්දි පොලිසිය විසින් ගැටුමක් සිදුවිමට ඇති  අවධානම පැහැදිලි කර එය වලකාලනු ලැබිය.

ත්‍රිකුණාමල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඒ.එස්.කේ.ජයරත්න මහතා ඇතුලු නිලධාරි බිලිපිති ධිවරයන්ට පැවසුවේ සාකච්ඡා මගින්ම ප්‍රශ්ණයට කඩිනමින් විසදුම්ක් ලබාදෙන බවය.

මේ සම්බන්ධයෙන්  කල විමසුමකට පිළිතුරුදුන් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න මහතා පැවසුවේ 1973 වසරේ ගැසට් නිවේදනයක් මගින් ත්‍රිකුණාමල ඇතුල් වරායේ “සැලි පෝර්ට්“නම් කොටස බිලිපිති පන්නය සදහා පමණක් වෙන්කර දි ඇති බවත් එහි දැල් දැමීම තහනම් බවත්ය.

 

 

 



අදහස් (0)

ත්‍රි’මලේ බිලී පිති ධීවරයෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13197 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site