( එච්. චන්දන )
කිසිදු බලපත්‍රයක් නොමැතිව නිවසක සඟවා තිබූ මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහතාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රී යේ මෙම වැටලීම සිදු කර තිබිණි.
මෙම අත් අඩංගුවට ගත් ලැබූ මෙම මුහුදු බෙල්ලන් ජාදි හා ගවුරි වර්ගවලට අයත් බවත් , මෙහි විශ්කම්භය 70 මිලිමීටර් අඩු කිසිවකු අලෙවි කිරීමට , ළග තබා ගැනීමට නොහැකි බව පොලීසිය සඳහන් කළේය.
මෙම මුහුද බෙල්ලන් මෙලෙස එකතු කර හොර රහසේ ඉන්දියාවට අලෙවි කරණ බව මූලික පරීක්ෂණ වලදී ආණාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මන්නාරම හා කල්පිටිය ප්‍රදේශවලින් රැගෙන විත් පොහොර තුනක බහා තිබූ මෙම තොගයට මුහුදු බෙල්ලන් 487 දෙනකු තිබී ඇතමෛම වැටලීම පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහතගේ මෙහෙයවීමෙන් පුත්තලම පොලීසයේ දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති උ:පො:ප පත්මකුමාර , පො:සැ: බණ්ඩාර (50797) , පොලිස් කොස්තාපල් ජයසුන්දර ( 79666) , සුභසිංහ (82233) , කමාර (78710) යන නිළධාරීන මෙම වැට ලීම සිදු කලේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට