
(ළහිරු හර්ෂණ )
කැළණිය විශ්වවිද්‍යාලය වසා වසර 02 යි, සියලු සිසුන් සදහා වහා විවෘත කරන ලෙසත් කැළණි සරසවියේ සිදුකරන ශිෂ්‍ය මර්දනය නවත ලෙසත් විශ්වවිද්‍යාලයේ පාලන අදිකාරියට බල කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණක් කැලණිය විශ්වවිද්‍යාලය අසලදී අද (05) පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd