(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අලුත්ගම කළුවාමෝදර ඇලේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද හමුවූ බව අලූත්ගම පොලිසිය කියයි .
ඇළ අසල ඇයගේ යැයි සිතිය හැකි ගමන් බෑගයක් තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අපරාධ පරීක්ෂණ ස්ථානයක ධාරීන් පැමිණීමෙන් අනතුරුව මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බලන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd