IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොළඹ නගර සභාවෙන් ඩෙංගු මර්දනයට පියවර

(ඩයනා උදයංගනී)

මෙම වසරේ ගතවූ කාලයේදී ඩෙංගු ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීම හා නව  ඩෙංගු ප්‍රභේදයක් පැතිරීම හේතුවෙන් කොළඹ නගරයේ ද ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක කර තිබේ.

 මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා ධූමායනය කිරීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ජනතාව දැනුවත් කිරීම ආදී කටයුතු රැසක් මේ යටතේ සිදුකෙරේ.

ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන වයිරස් කාණ්ඩ හතරෙන් තුන්වන වයිරස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් මේ වන විට මෙරටින් වාර්තා වන අතර මෙතෙක් මෙරටින් වැඩිවශයෙන් වාර්තා වී තිබුණේ දෙවැනි වයිරස් කාණ්ඩයේ රෝගීන්ය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (1)

කොළඹ නගර සභාවෙන් ඩෙංගු මර්දනයට පියවර

Eranga perera Friday, 07 January 2022 02:33 PM

ඉතා හොඳ වැඩපිළිවෙලක් .ජය වේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site